Arya Sinhala Baby Names banner

Arya Sinhala Baby Names

ආර්ය බිළිඳු නාම

විවිධ භාෂානුසාරයෙන් උකහාගත්
අර්ථ පූර්ණ නවීන නම්,
ජෝතිෂ්‍යානුකූලව සකසා ගැනීමට අප හා එක්වන්න

දස දහස් වර පුන පුනා ගැයෙන එකම කවි පදයක් විණි නම් එය ඔබේ නාමයයි, එය සෙත් කවියක්ම විනා වස් කවියක් නොවිය යුත්තකි!

නම් ලබා ගැනීම

උපන් වෙලාවට අනුව බබාට නමක්!

නුබේ සියුමැලි බිළිඳාගේ ජීවිතය සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ⁣ධෛර්යයෙන් මෙන්ම පෞරුෂයත්වයෙන් යුතු අනාගතයක් උදෙසා ජෝතිෂ්‍යානුකූලව ශුභ ගණ පිහිටවූ සුන්දර අරුත්බර නම් අප විසින් ඔබට තිළිණ කරන්නෙමු!

ඔබගේ බිළිඳාට නමක් තැබීමේදී අප විසින් අවධානය යොමු කරනු ලබන ප්‍රධාන කරුණු,

ලග්නය, දිනය සහ නැකත

මෙහිදී ජන්ම නැකතට අනුව සුබ ඵල දෙන අක්ෂර තොරා ගැනීම සිදු කරනු ලබයි.

ගණ පිහිටවීම

ලඝු ගුරු අක්ෂර මත ශුභ ගණ පිහිටවීම තුළින් නමට ජීව බලයත් එය තුළින් ජීවිතයට ධන බලයත් ලබා දීම.

දෙමාපිය නම් ගැලපීම

මෙහිදී දරුවා හා දෙමාපියන් අතර සුහද බව වර්ධනය වන අයුරින් දරුවාගේ නම සහ දෙමව්පියන්ගේ නම් ගැලපීම.

අර්ථවත් බව

බිළිඳාගේ නාමය අශුභ අර්ථ සිද්ධ නොවන ලෙස ශුභ අර්ථ සිද්ධ වන ආකාරයෙන් තැබීම.

කාලෝචිත බව

වර්තමානයට මෙන්ම අනාගතයට ගැලපෙන බිළිඳාට අනන්‍ය අයුරින් නම් තැබීම.

ආකර්ෂණීය බව

උච්චාරණයේදී ඉතා ආකර්ෂණීයව හා ප්‍රියමනාප ලෙස ඇසෙන අයුරින් සැකසීම.

තව කියවන්න

Modern Sinhala Baby Names with Meanings
Babata Namak

If there was one verse that would be repeated tens of thousands of times, it would be your name. At Arya Sinhala Baby Names we believe that name should not have any bad meaning and should be auspicious for your baby when you spell it each time. To provide a unique set of Sinhala baby names for your baby, we are focusing on various astrological factors including birth time and place, Accurate Placement of Gana, etc...

මේ හරහා බබාට නමක් ලබාගන්නේ කෙසේද?

පහසු පියවර 03 යි

ෆෝරමය පුරවන්න
මෙහි ඇති බබාට නමක් ලබා ගැනීම සඳහා වන ෆෝරමය පුරවන්න
ගෙවීම සිදුකරන්න
මුදල් ගෙවීම සිදුකරන්න
නම් ලබාගන්න
Email, Whatsapp වැනි ඔබට පහසු ක්‍රමයකට ඔබගේ බිළිඳා වෙනුවෙන් සැකසූ නම් ලැයිස්තුවක් එවනු ලැබේ.

බබාට නමක් - නිතර අසන පැන (FAQs)

We require general information like gender, date of birth, country, family tree etc. Check here to know what we need to generate Sinhala names for newborn baby.
We follow 100% astrological principles to make Sinhala baby names. These names are gender-based, cultural, traditional, and unique. More importantly, Sinhala baby names with meaning are kept following these factors
Gana refers to the acoustic energy that forms when the first three letters of a name sound together. While choosing Sinhala baby names, one should consider the direct impact of Gana on their child. For example, the first name being Dewa Gana and the second name being Jala Gana gives courage, life, and prosperity to the child. Bad Gana can harm your child's life. For example, the first name being Gini Gana and the second name being Waayu Gana cause grief, calamity, expenses, and mental distress to the child.
You can check some of our samples latest Sinhala Baby names with meaning on our website.
We charge a one-time fee and deliver a list of latest names to you via email, WhatsApp, Viber or IMO within 24 hrs. List of 40 name - LKR 1500, List of 80 names - LKR 2000, List of Twins 40 names - LKR 2000
At Arya Baby Names, we accept all major credit cards (Visa or Mastercard), American Express, Discover, Genie, FriMi, mCash, Sampath Bank, Diners Bank International, Direct Bank Deposit, Internet Banking and eZ Cash for offline payments.

ප්‍රතිචාර

kanchana - best sinhala baby names service

අපේ දුවට ලස්සන අර්ථවත් නමක් නම් කිරිමට ඔබගේ කැපවීම අගය කොට සලකමි.

කාංචන සුගත් හම්බන්තොට
amaya - beautiful sinhala baby boy names

ඔබ විසින් එවා තිබූ නම් සියල්ලම ලස්සනයි. පුතාට අලුත් ලස්සන නමක් තෝර ගත්තා. Thank You!

අමායා දිල්රුක්ෂි ගාල්ල
Raini - uncommon sinhala baby names

I received a list of Meaningful, sweet new Sinhala baby names. I have selected a beautiful name among them for my baby girl. Thank you very much for the support during the whole process!

රයිනි පෙරේරා මීගමුව
Ajith - Valuble babata namak service

ඔබේ සේවය ඉතාම වටිනවා. අර්ථ රහිතව හිතුමතේට ඔහේ නම් දාන කාලෙක ඉතාමත් ලස්සන අර්ථාන්විත නම් සමුහයම නව තාලයේ නම්. ආශිර්වාද වේවා මේ සේවය චිරාත් කාලයක් පැවතීමට!

අජිත් රූපසිංහ මහව